හිටපු ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු අද (3) කොළඹ පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයට කැඳවා තිබේ. මහපොළ ලොතරැයි බලපත්‍රයක් ලබාදුන් සිද්ධියක් ගැන ප්‍රකාශයක් ලබාගැනීම සඳහා ඔහු මෙසේ කැඳවා ඇති බව වාර්තාවේ.
Copy and paste this URL into your WordPress site to embed
Copy and paste this code into your site to embed